ගම්මිරිස් පැළයක් නිවැරදිව වගා කරන්නේ කොහොමද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 26

  • @rukmalranaweera
    @rukmalranaweera 3 месяца назад +3

    මම අහල තියන විදිහට ගම්මිරිස් පැල හිටවන්න මස ගානකට ඉස්සෙල්ලා ගිනිසීරියා දණ්ඩ හිටවන්න ඕනේ. නැත්තම් ගම්මිරිස් පැලෙයි ගිනිසීරියා ගහයි අතර තරඟයක් ඇති වෙනවා..

    • @dinithikadewasurendra5973
      @dinithikadewasurendra5973  3 месяца назад +3

      වලෙහි යෝදා ඇති පෝෂණීය පස් ප්‍රමාණයක් නිසා ගිලීසීරියා කෝටුව සිටුවා ඇත්තේ වලෙහි යටම කොටසේ නිසා ගම්මිරිස් පැලය සිටුවා ඇත්තේ පෝෂණීය පසේ ඉහළම අඟල් 6 තුල නිසාත් ග්ලීසීරියා දණ්ඩ සහ පැලය අතර විශාල තරගකාරීත්වයක් නොමැත.තවද ග්ලීසීරියා දණ්ඩ පෙන්වා ඇති ආකාරයට මසකට පමණ පෙර සිටුවීමද කල හැක

  • @chamilagardening9717
    @chamilagardening9717 4 месяца назад

    Niyamai pehadili kirima

  • @wasanacool5431
    @wasanacool5431 8 месяцев назад

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්

  • @swarnasrijayalath5321
    @swarnasrijayalath5321 7 дней назад

    ගම්මිරිස් වැල් දෙකක් අතර පරතරය අඩි කියක් තියන්න ඕනද

  • @HmDarmasena
    @HmDarmasena 8 месяцев назад

    බුදුස්‍රරනයි

  • @GKUCTransport
    @GKUCTransport 11 месяцев назад

    Keep on.good job

  • @udarasaranga3589
    @udarasaranga3589 11 месяцев назад

    දේව අයියා..❤❤

  • @anomaliyanage
    @anomaliyanage 11 месяцев назад

    Good job

  • @HesaraSendeepa-u5g
    @HesaraSendeepa-u5g Месяц назад

    වලවල් දෙකක් අතර උපරිම දුර අඩි 6 ද

  • @mallikaabeysinghe665
    @mallikaabeysinghe665 11 месяцев назад

    👌 👍

  • @indikapriyadarshana6865
    @indikapriyadarshana6865 8 месяцев назад

    Adharakaya wale nikamma da tiyenne nathnam aya galinnakin siduru karalada hadanne

    • @dinithikadewasurendra5973
      @dinithikadewasurendra5973  7 месяцев назад

      ADARAKAYA WALE ATHULATHA UDA PATHTHATA AGAL 6K WITHARA KUDA WALK SAKASA E THULA SITUWIMATAD ESETH NATHNAM WALEN AGAL 6K WITHARA UDATA WANNATA ADIYAK PAMANA NAWATHA KUDA WALK SAKASA E THULADA GINISIRIYA LIYA SITUWIYA HAKA

  • @maduvlogs3829
    @maduvlogs3829 7 дней назад

    ගම්මිරිස් පැලේ ඉන්දවල පස්සෙ ගිනිසීරිය ලීය හිටෙව්වට කමක් නැද්ද

  • @adeepapremathilaka3091
    @adeepapremathilaka3091 11 месяцев назад

  • @daham1920
    @daham1920 11 месяцев назад

    😊

  • @hashinitharushika9270
    @hashinitharushika9270 11 месяцев назад

    ❤💪🏻

  • @rukmalranaweera
    @rukmalranaweera 3 месяца назад

    ඔය සමෝච්ඡ කාණු වල පස් දාලා තියෙන පැත්ත වැරදියි නේද?

    • @dinithikadewasurendra5973
      @dinithikadewasurendra5973  3 месяца назад +2

      බෑවුම වැඩි ඉඩමක කුට්ටි කාණු සැකසීමේදී ඉවත් කරන පස කාණුවත් සමඟම යටි පැත්තට දැමීම නිවැරදියි. එය එම පස ආරක්ෂා කර ගැනීමට ඒ සමගම පහලින් කුඩා ජීව වැටියක් සැකසීමත් වඩා යෝග්‍යයි

  • @sisirabandara602
    @sisirabandara602 7 месяцев назад

    කොන්ක්‍රිට් කනුවල හිටෙව්වොත් මොකද

    • @dinithikadewasurendra5973
      @dinithikadewasurendra5973  7 месяцев назад

      අඩි 8 ක් උස ග්ලිසිරියා තරුණ කනු වල හිටවන්න. කොන්ක්‍රීට් කනු වල හිටවන්න එපා

  • @TL-hr2jd
    @TL-hr2jd 9 месяцев назад

    ගංවතුර yata wena ඉඩමක hariyan නැද්ද

    • @dinithikadewasurendra5973
      @dinithikadewasurendra5973  9 месяцев назад

      ජලය වැඩි උනොත් බෝගය හදා ගන්න අමාරුයි

  • @ecochamber5777
    @ecochamber5777 11 месяцев назад +1

    කොම්පෝස්ට්,ඩොලමයිට් වලේ යටටම දැම්මාම හරිද මහත්තයෝ

    • @dinithikadewasurendra5973
      @dinithikadewasurendra5973  11 месяцев назад

      ඩොලමයිට් වලේ යටටම දාලා තියෙනවා.ඊට පස්සේ මතු පිට පස් සහ කොම්පෝස්ට් මිශ්‍රණයක් යොදලා ඊට ඉහළින් පෝෂණීය මතුපිට පස් ස්ම්පූර්ණයෙන්ම අතුරා ඇත.